ස්තෝත්‍ර 4 - අර්ධනාරීශ්වර ස්තෝත්‍රය

 

ලෝකයේ සෑමධාතුවක්ම සෑදී ඇත්තේ අන්ත දෙකක එකතුවෙනි.
එසේම පුරුෂයා තුළ ගැහැණියක්ද ගැහැණිය තුළ පුරුෂයෙක්ද ජීවවිද්යාත්මකව වේ. එය ටෙස්ටොස්ටෙරෝන් සහ ඊස්ට්රජන් හෝමෝනයන් අඩුවැඩි වීම මත රදා පවතින කාරණාවකි.
පුරුෂයාගේ සිතුම් පැතුම් තුළ ගැහැණු සිතුම් පැතුම්ද, ගැහැණු සිතුම් පැතුම් වල පුරුෂ සිතුම් පැතුම්ද අඩුවැඩි වශයෙන් ගැබ්ව පවතී. මේ කාරණය සංඛේතවත් කිරීම සදහා හින්දු දහමේ යොදා ගන්නේ 'අර්ධනාරීශ්වර' ය.
ශිවගේ දකුණු අර්ධයත්, පාර්වතියගේ වම් අර්ධයත් එක් වීමෙන් අර්ධනාරීශ්වර බිහිවේ...
අර්ධනාරීශ්වර ස්තෝත්රයෙන් මෙම රූපය වර්ණනා කෙරේ.


චාම්පේය ගෞරාර්ධ සරීරකායෛ
කර්පූර ගෞරාර්ධ සරීරකාය
ධමිල්ලකාකයෛ ච ජඨාදරාය
නමඃ ශිවෛ ච නමඃශිවාය

කස්තුරිකා කුම්කුන චර්චිතායෛ
චිතාරජ පුන්ච විචර්චිතායෛ
කෘතස්මරායෛ විකෘත ස්මරාය
නමඃ ශිවෛ ච නමඃශිවාය

ජනත් ක්වනත් කන්කන නූපූරායෛ
පාදබ්ජ රාජත් ඵනි නූපුරාය
හේමංගධායෛ භුජගංගධාය
නමඃ ශිවෛ ච නමඃශිවාය

විශාල නීලොත්පල ලෝචනායෛ
විකාසි පන්ගෙරුහ ලෝක්ජනායෛ
සමෙක්ෂනායෛ විෂමේක්ෂනාය
නමඃ ශිවෛ ච නමඃශිවාය

මන්ධාර මාලා කලිතාලකායෛ
කපාලමාලාන්කිත කන්ධරාය
දිව්යම්භරායෛ ච දිගම්බරාය
නමඃ ශිවෛ ච නමඃශිවාය

අම්බෝධරා ශ්යාමලා කුන්තලායෛ
තදීත්ප්රභා තාම්ර ජාඨාධරාය
නිරීස්වරායෛ නිඛිලීස්වරාය
නමඃ ශිවෛ ච නමඃශිවාය
   
ප්රමංච සෘශ්ත්යුන් මුඛ ලාස්යකායෛ
සාමස්ථ සාම්හාරක තාණ්ඩවාය
ජගත් ජනන්යෛ ජගතේක පිත්රේ
නමඃ ශිවෛ ච නමඃශිවාය

ප්රදීප්ත රත්නෝජ්වල කුණ්ඩලායෛ
ස්ඵුරන් මහාපන්නග භූෂනායෛ
ශිවාන්විතායෛ ච ශිවාන්විතාය
නමඃ ශිවෛ ච නමඃශිවාය
  
ඒතත් පතෙත් අශ්ඨක මිස්ථතම් යෝ
භක්ත්යා ශ මාන්යෝ භූවි දීර්ඝජීවී
ප්රාප්ණෝප්ති සෞභාග්යම් අනන්තකාලම්
භූයාත් සධා තස්ය සමස්ථ සිද්ධිඃ
🙏🙏🙏

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters