https://www.facebook.com/groups/804276106323782/permalink/1506006769484042/?hc_location=ufi
අද ඉදන් අලුත් ලිපි පෙළක් පටන් ගන්න හිතුණා..
ලංකාවේ සහ වෙනත් රටවල සහ ලෝක ප්‍රකට නඩු සහ තීන්දු ගැනයි ඒ…
ආරම්භය ලංකාවෙන්ම ගන්න හිතුවා..
1948.09.27 ,කොළඹ අපරාධ අධිකරණයේදී විභාග කරන ලදී.
ඇල්පිටිය පොරවේගම හද්දුගොඩ පිහිටි කන්දෙවත්ත අක්කර 50 ක පමණ වතු යායෙන්
කොටසක රබර් වගා කොට තිබුණ අතර වතුයායේ කොන්දොස්තර වරයා ලෙස කටයුතු කලේ 32
වියැති ලදුවා හැන්දි ඊබට් සිල්වා යන අයයි.සෙල්ලක්කාර ජීවිතයක් ගත කල සිල්වා
වතු වැඩ කරමින් වත්තේම පදිංචිව සිටි මුත්තුසාමිගෙ බිරිඳ බේබි නෝනා සමග
පෙම් සබඳතාවයක් ගෙන ගියා.මේ වන විටත් බේබි නොනා ගැබිණියක්.
හදිසියේම මුත්තු සාමි ගේ පවුල වත්තෙන් අතුරුදන් වීම නිසා පැතිරුණු කට
කතා වලින් කියැවුනේ සිල්වා විසින් මුත්තු සාමි සහ ගැබිණ් බිරිඳත් ,ලදරු
දියණියත් මරා දමා වලලා ඇති බවත් ය.
නටකතා ලෙස පැතිරුණ මෙම කාරණා අනුව යමින් පළාතේ සමූපාකාරාය් කළමණාකාරතුමා ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් කලා…
මේ පැමිණිල්ල මුල් කරගත් ඇල්පිටිය පොලිසියෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කලා….
මූලික පරීක්ෂණ වලදී සිල්වා ගේ නිවසේ මෙහෙකරුවකු වූ විල්ෆ්‍රඩ් සහ ඔහුගේ පියා බණ්ඩා යන අයගේ සාක්ෂි අනුව ඇල පහරක් අසල වළලා දමා තිබුණු මිණී ඇටකටු සොයා ගැනිමට පොලිසියට හැකි වුණා…වෛද්‍ය සාක්ෂි වලට අනුව හිස්කබල් කාන්තාවකගේ සහ වයස 7 ක පමණ කුඩා දරුවෙකුගේ බවත් සනාත වුණා..අනෙකුත් ඇටකටු වැඩුනු අයගේ බවත් සනාත වුනද ඒවා කාන්තාවන්ගේද පිරිමින්ගේද යන්න තහවුරු වුනේ නැහැ…

මූලික නීති සිද්ධාන්ත වලට අනුව කෙනෙක් මියගිය බවට ඔප්පු කිරීමට මිය ගිය
අය ගේ මලකඳ තිබිය යුතු වුවත් මෙම සිදුවීමේදී එසේ නොවීම නිසා එය බැරෑරුම
වූවා සේම ලංකා අධිකරණ ඉතිහාසයේ එසේ වූ පළමු අවස්තාව යැයි කියවෙනවා..
මලකඳක් නොමැතිව ඇසින් දුටු සාක්ෂි නොමැතිව ,සිල්වාගෙ විවිධ අවස්තාවන් වල හැසිරීම් සම්බන්ධයෙන් පමණක් සාක්ෂිපදීමට හැකි සාක්ෂි කරුවන් මූලික කරගෙන මුත්තුසාමි,බිරිඳ බේබි නෝනා සහ දියණිය මරා දැමීමේ චෝදනාවට ලදුවා හැන්දි ඊබට් සිල්වා ට එදිරිව අපරාධ කොමසාරිස් ආර්.ආර්.ක්‍රොසට් තම්බයියා මයා ඉදිරියේ සහ ඉංග්‍රීසි කතා කරන ජූරියක් ඉදිරියේ නඩු විභාගය ආරම්බ වුණා..

– සාක්ෂි –
*** නඩු විභාගයෙදී ඉදිරිපත් වූ සාක්ෂි වලට අනුව විත්තිකරු මෙහෙකරුවන්
දෙදෙනෙකු ; 16 හැවිරිදි විල්ෆ්‍රඩ් සහ 23 හැවිරිදි ජයරත්න සමග කෙනේදොස්තර
බංගලාවේ වාසය කලා..
*** 1946 .10.17 දින වන තෙක් මුත්ති සාමි ගේ නම චෙක්රෝලේ සඳහන්ව තිබුණා.
*** විල්ෆ්‍රඩ්ට සහ ජයරත්නට අනුවත් මුත්තුසාමි අවසාන වරය දුටුවේ එදිනයි.

*** සාක්ෂිකරුවන් දෙදෙනාට අනුව විත්තිකරු එදින රාත්‍රී ආහාරයෙන් පසුව
කානු දෙකේ තුවක්කුවත් පතුරමුත් ගෙන පිටවී තිබුණාගමද වෙලාවකට පසු
මුත්තුසාමිගේ නිවස ප්‍රදේශයෙන් ඔවුන්ට වෙඩි හඬක් ඇසුණා.වෙඩි හඬ නොපුරුදු
නොවුන නිසා ඔවුන් ටිකකට පසුව නිදා ගත්තා.පාන්දර වනතුරුත් විත්ති කරු
නොපැමීණීය අතර තේ සඳහා වතුර උණු කරමින් සිටින විට ,තුවක්කුවත්,විදුලි
පන්දමත් ගත් විත්ති කරු අධික ලෙස දහදිය දමමින් බංගලාවට පැමිණුනා.ඒප
අවස්තාවේ ඔහු පවසා තිබුනේ ඌරු මීයෙකුට වෙඩි තැබූ බවයි.
*** තේපානයෙන් පසු විත්ති කරු නැවත සිය බල්ලාද රැගෙන පිටත් විය.මෙහිදි විශේෂය නම් විල්ෆ්‍රඩ් සමග ඌරු මීයෙකුට වෙඩි තැබුවා යැයි පැවසුවද ජයරත්න සමග පවසා තිබුනෙ කිසිවෙක්ට වෙඩි නොතැබූ බවයි.මෙසේ පිටත් වුණ විත්ති කරු උදෑසන 9.00 ට පමණ නැවත පැමිණියා.ඒ ඇවිත් පැවසුවේ මුත්තුසාමි සිය පවුල සමග වත්තෙන් පැන ගොස් ඇති බවයි.
*** දහවල වත්තේ කිරි කපන සුමතිපාල පසුදින කිරිකැපිය යුතුදැයි දැන ගැනීමට බංගලාවට පැමිණියද එවෙලේ විත්ති කරු බංගලාවේ නොසිටි බැවින් විල්‍ෆ්‍රඩ් සහ සුමතිපාල ඔහු සොයා වත්තට යන විට මුත්තුසාමිගේ නිවස තුලින් යම් දෙයක් පිලිස්සෙන ගඳක් ආ බැවින් ඔවුන් එය විපරම් කලා.
*** ඔවුන් දුටුවේ නිවෙස තුල වූ අලු ගොඩක් සහ තැන තැන ලේ පැල්ලම් විසිරී ඇති ආකාරයයි.පිටුපස බිත්තියේ සිදුරක් සැදී තිබුණා.ගෙයින් පිටතට යමක් ඇදගෙන ගිය ආකාරයේ ලකුණක් තිබූ තිබුණා.ගෙයින් පිටත විත්තිකරුගේ බල්ලා මස් කැබැල්ලක් සපමින් සිට තිබුණා.
*** වත්ත පහලටම ඇදුණු විලෆ්‍රඩ් සහ සුමතිපාල දුටුවේ දැලි වැකුණු දහදිය ගලන සිරුරෙන් යුතුව සරමක් ඇඳ සිටි විත්ති කරු වලක් කපමින් සිටින ආකාරයයි.දැලි වැකුනේ ඌරෙකු එලවා යාමේදී පිච්චුන කඳන් ගොඩක් මත ඇද වැටීම නිසා යැයි විත්ති කරු පවසා තිබුනා.
*** සැක සිතින් විල්ෆ්‍රඩ් බංගලාවටද සුමතිපාල සිය නිවසටද පිට වුනා.එදින සවස දෙක වන තුරුත් විත්තිනරු කෑමට නොපැමිනි බැවින් විල්ෆ්‍රඩ් නැවත ඔහු සොයා වත්තට ඇදුනා.ඒ යන විටි දුටුවේ පෙර වතාවේ අඩවන් කොට තිබුනු මුත්තුසාමිගෙ නිවස මෙවතාවේ ඉබි යතුරු දමා තිබුණු ආකාරයයි.
*** කැලය දෙසට ගිය විල්ෆ්‍රඩ් දුටුවේ දොල පාර අයිනේ විත්කි කරු වලක් කපමින් සිටි ආකාරයත් ඒ අසල තිබුනු පිලිස්සී කලු ගැහී තිබුනු ඇට කටුත් ය.එක් හිසක් අනෙකට වඩා විශාල බවත් එහි කන්,නාසය සහ ඇස් අඩක් පිලිස්සී තිබුන බවක් විල්ෆ්‍රඩ් දුටුවද ඒවා කාගේ දැයි අදුනා ගැනීමට අසමත් වෙනවා..ඒ පිලිබද යම් යම් දේ ඇසිමේදි විත්ති කර් එය උඹේ වැඩක් නොවේ යැයි පවසමින් විල්ෆ්‍රඩ්ව එතැනඅන් පලවා හැරීමෙන් පසුව බංගලාවට නොගොස් සිය නිවසට යන විල්ෆ්‍රඩ් සිය පියා වන බජඩාට මෙම සිදු වීම පවසනවා.
*** නැවත බංඩැ සමග පැම්න විල්ෆ්‍රඩ් විත්ති කරුගෙන් පුන පුනා අසද්දී විත්ති කරු පවසන්නේ “මුත්තු සාමි බිරිදත් දරුවාත් මරා දමා පලා ගොස් ඇති බවය.
*** ඉන් දින කිහිපයකට පසුව විල්ෆ්‍රඩ්ගේ සොහොයරියද සහබාගී කරවා ගෙන මුත්තුසාමිගේ නිවසේ ගෙබිම ගොම ගෑ අතර ඒ අවස්තාවේ හමු වුන පතුරමක් විත්ති කරු විසින් කැලයට විසි කර දමා තිබෙනවා.
*** මින්පසු විල්ෆ්‍රඩ්ගේ නැගනිය සමග හාද වන විත්ති කරු ඇයගෙනි සිය උවමනාවන් ඉටුකරගෙන ඇයව ජයරත්නගේ අනියම් බිරිද ලෙස පාවා දීම නිසා ජයරත්න විත්ති කරු සමග හිතවත් වෙනවා.
*** ම්නි සති හයකට පමණ පසුව මලසිරුරු වැලලූ තැන ජයරක්න දරගොඩක් සකසමින් සිටි බවත් බේබි නොනා ගැන විමසමින ආ ඇගේ සොහොයුරියට ඔවුන් වත්තෙන් පලා ගොස් ඇති බවත් පවසමින් මුදල් දුන් බවත් මුත්තුසාමිගේ නිවසෙහි වූ හාල්කූපන් පොත් ආදීය බංගලාවට ගෙන ගිය බවත් විල්ෆ්‍රඩ් සාක්ෂි දී තිබුනා.
*** බේබි නොනාගේ සොහොයුරිය සාක්ෂි දී තිබුනෙ මුදල් දීමෙන් පසුවපඅනවශ්‍ය දෑ තැන් තැන් වල කියා තිබුනොත් තමාවද මරා දමන බව විත්ති කර තර්ජනය කල බවයි.
*** ජයරත්න සාක්ෂි දෙමින් පවසා තිබුනේ දිනක් කැලයට යමින් සිටින විට විත්තිනරු යම්දෙයක් පුලුස්සමින් සිටි අතර තමාට දර කැපීමට අණ කල බවයි.තවද විත්ති කරු අසල මිනී හිස් සහ ඇට කැබලි තිබූ බවත් ගෝණියක දැමූ මුත්තිසාමි විසින් ඇඳි ඇඳුම් කිහිපයක් තිබූ බවත් ඇට කැබලි ගලක් උඩ තබා තලා ගින්නට දමා ඇඳුම් පොදියද ඊටම දැමූ බවත් තවත් කොහෙන්ද හොයාගෙන ආ ලේ වැකුනු රෙදි පොදියක් සමග කූඩයක්ද ගින්නට දැමූ බවත් ඔහු සාක්ෂි දී තිබුණා.
සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණිල්ල තරයේ විත්ති නරුට චොදනා කලත් ඔහු එය ප්‍රතික්ෂේප කලා.
*** විත්ති කරුට අනුව සිද්දිය සිදු වූ දිනයේ මුත්තුසාමිගේ ගෙදර යන විට බේබිනෝනා සහ දරුවා වෙඩි වැදී මියගොස් සිටි අතර මුත්තුසාමිද අසල නොවූ බැවින බිය වී දිවැවිත් පසුව බංඩාගේ අදහසකට අනුව මේ මරණයට තමා හසුවේ යැයි බියෙන් මල සිරුරු ගිනි තබා විනාශ කල බවත් ය.

මූලික නීති සිද්ධාන්තපවලට අනුව මරණය ඔප්පු කිරීමට මලකඳක් නොතිබුණද
ආශ්‍රිත සාක්ෂි මත පැමිණිල්ල විසින් විත්තියට චෝදනා කලා.නඩුව් බරපතල කම
නිසාම පැමිණිල්ල මෙහෙයවීම එවකට නීතිපතිව සිටි රාජනීතීඥ ඇලන් රොස් මහතා තමා
විසින්ම සිදු කල අතර ඔහුගේ සහයට රජයේ අධිනීතීඥ ආනන්ද පෙරෙයිරා මහතාත්
කටයුතු කලා.
දින 10 විබාග වුන නඩුව1948 දින තීන්දු කලා.

– විනිස කරුගේ දේශනය –
බිරිද හා දරුවා මරා සමා මුත්තිසාමි පැණගිය බව සනාත කිරීමට විත්ති කරු බොහෝ උත්සාහ දැරුවා.ඒකතාව සනාත කිරීමට මුත්තුසාමිගෙ මලකඳ සොයා ගැනීමට පොලීසිය අපොහොසත් වීම රුකුලක් වුනා.වෛද්‍ය සාක්ෂි වලට අනුව දරුවෙකුගේ සහ ගැහැනියකගේ හිස් කබල් දෙකක් සහ ඇටකටු ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් ගොඩ නැගුනු නඩුව තුල මුත්තිසාමිට කුමක් වීද යන්න සැක සහිත වීමත් එම සැකයේ වාසිය විත්ති කරුට හිමි වීමත් විය යුතු බැවින් ඔහු අනිවාර්යෙන්ම නිදහස් විය යුතුය.
එහෙත්,
පැමිණිල්ලේ සාක්ෂි එම සැකය සාධාරණ සැකයකින් තොරව තුරන් කිරීමට සමත් වුනා.
මිණීමැරුමක් ඔප්පු කිරීමට මලසිරුර අවශ්‍ය සාක්ෂියක් වුවත් මෙම නඩුවෙ ඒවා නොමැතිව ,ඇසින් දුටු සාක්ෂිද නොමැතිව ආශ්‍රිත සාක්ෂි මත පමණක් වීම නිසා මෙය ඉතා භාරදූර එකක් මෙන්ම මෙවන් නඩුවක් විභාග වුන පළමු වතාවත් වෙනවා..ඒ එසේ වුවද අධිකරණයේ ඉදිරිපත් වුන සාක්ෂි සිද්දිය මනා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් වෙනවා.පරීක්ෂණ කටයුතු මරණය සිදුවී මාස 3ට පසුව ආරම්බ වුවත් එයින් පැමිණිල්ලට හානි සිදු වී නෑ.
ගැබිණි මවක් සහ කුඩා දරුවෙක් මරා දැමීම නිසා ජූරි සභිකයින් හැඟීම් මත පදනම් වීම නොයුතුයි.සාක්ෂි සහ හේතු මත පමණක්ම එය විය යුතුයි.

– ජූරිය –
එදින දහවල් 12.40 ට ජූරිය වෙනම රැස්වී පැයකට පසුව ඒකමතිකව තීරණය කලේ සියලු චෝදනා වලට විත්ති කරු වැරදි කරු බවයි.

– තීන්දුව –
මේ අනුව තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විත්ති කරුට ප්‍රකාශයක් කිරීමට ඉඩ දුන්නද ඔහු කිසිවක් නොකී බැවින් විනිසුරු විත්ති කරුට මරණීය දණ්ඩනය තීන්දු කලා.

– ඇපෑල-
මහාධීකරණයේ තීන්දුව එරෙහිව අභියාචනාධිකරණයේ අපෑල ගොනු කල අතර විනිසනරුවන් වුයේ මහාධිකරණ නායක හොවාඩ්,සහ විනිසකරුවන් වූ කනකරත්න හා නාගලිංගම් යන මහතුන් ඉදිරියේ ඇසූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජය පාර්ශවයෙන් අධිනීතීඥ කේ.ඒ.පී.රාජකරුණා සහ අධිනීතීඥ ආනන්ද පෙරෙයිරා යන මහතුන්ද විත්තිය වෙනුවෙන් අධිනීතීඥ කොල්වින් ආර් ද සිල්වා මහතාද තවත් දෙපලක්ද සහබාගි වුවා.
මූලික නඩුතීන්දුවට අදාල නීති ප්‍රශ්න වූ බැවින් අභියාචනය වඩා වැදගත් වුණා.

විත්තිය වෙනුවෙන් තර්ක කල කොල්වින් ආර්ද සිල්වා මහතා පවසා සිටියේ
මුත්තුසාමිගේ මලසිරුර සොයා ගැනීමට අපොහොසත් වීම නිසා ඔහු මල බව ඔප්පු
කිරීමට අපොහොසත් වන අතර ඒ හේතුවෙන්ම පළමු චෝදනාව වන මුත්තු සාමි මරා දැමීමෙ
යන්නෙන් විත්ති කරු නිදහස් විය යුතු බවයි.
පළමු චෝදනාව හා බැඳුනු දෙවැන්න වන මුත්තු සාමි මරණු දුටු බැවින් බේබි නෝනා සහ දරුවා මරා දැමීම යන්නෙන් ද පළමු චොදනාව ඔප්පු නොවන නිසාම නිදහස් විය යුතු බවයි.
මෙහිදී අභියාචණාධිකරණය හමුවෙ වූ බරපතලම පැනය නම් මුත්තු සාමි මිය ගියාද යන්න ඔප්පු කිරීමයි.ඉංග්‍රිස් නීතියට අනුව ආශ්‍රිත සාක්ෂි සලකා බැලීමේදී අධිකරණයේ වඩාක් පරීක්ෂාකාරී විය යුතුයි.නීති වේදී හේල් නමැත්තාට අනුව ආශ්‍රිත සාක්ෂි වලින් පමණක් කෙනෙකු වරද කරු නොකළ යුතුය.එහෙත් බලවත් සාක්ෂි ඇතහොත් මලසිරුරු සොයා නොගත්තද විත්තිකරු වරදකරු කල හැකි බවයි.
මෙහිදී පැමිණිල්ල මෙහෙයවූ නීති වේදියා ඉන්දීය නඩු තීන්දුවක් ද ගෙන හැර පාමින් කියා සිටියේ මලසිරුර සොයා නොගැනීම පදනම් කරගෙන වැරදි කරුවන් සියල්ල නිවැරදි කරුවන් කළහොත් ඔවුන් සියල්ලම මිණීමැරුම සිදු කොට මලසිරුර විනාශ කර දමාවි යන්නයි.
විත්තියේ අවසාන දේශනයේදී ආචාර්ය කොල්වින් පවසා සිටියේ මුත්තිසාමිගෙ මරණය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බැවින් එම චෝදනාවෙන් විත්ති කරු නිදහස් බව අධිකරණය තීන්දු කරනවා නම් ඒ චොදනාව මත ඇති වුන දෙවැනි චෝදනාවෙන්ද ඔහු නිදහස් විය යුතු බවයි.

– තීන්දුව-
තීන්දුව දෙමින් අධිකරණය ප්‍රකාශ කර සිටියේ මුත්තුසාමි ජීවතුන් අතරද නැද්ද යන්න සැකයෙන් තොරව ඔප්පු කිරීමට පොලිස් පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමත් එය ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් නොවීමත් නිසා සැකයේ වාසිය නිසැකයෙන්ම විත්ති කරුට හිමි විය යුතු බැවින් පලමු චෝදනාව වන මුත්තු සාමි මරා දැමීම යන්නට විත්ති කරු වරද කරු නොවන බවයි.
නමුත් කොල්වින් මහතාගේ දෙවන ඉල්ලීම ප්‍රතික්ෂේප කල අධිකරණය ඉදිරිපත් වී ඇති ප්‍රශ්නය වන බේබි නෝනා සහ දරුවා මරා දැමීම යන්නට ඉදිරිපත්වූ සාක්ෂි ඔහුගේ අහිංසක බවට වඩා වරදකාරී බව ඔප්පු කරන බැවින් බේබි නෝනා සහ දරුවා මරා දැමීමේ වරදට විත්ති කරු වරද කරු බවත් ඊට මරණ දණ්ඩනය ලබා දෙන බවත්ය.
මෙම අභියාචනාධිකරණ තීන්දුව රාජාධිකරණය (එවක ශ්‍රේෂ්ඨාධිකරණය) ඉදිරියේ ඇපෑල් කලද ඉන් පලක් නොවීය.
No comments:
Post a Comment