https://www.facebook.com/groups/804276106323782/search/?query=%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%20%E0%B7%83%E0%B7%84%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
1. රෝස නගරය – ජායිපූර් 2. නිල් නගරය – ජෝද්පූර්
ඒ ගැන කියන්නන තියෙන ගොඩාක් දේවල් වලින් ටිකාක් කියන්නයි මේ සූදානම….
ඉන්දියාවේ ප්‍රථම සැළසුම් සහගත ක්‍රමාණුකූ නගරයයි රාජස්ථාන් හි අගනුවර වන ජායි පූර්..
ලංකාව වගේ 5 ගුණයක් විශාල රාජස්ථාන් ප්‍රාන්තයේ ජායි පූර් විශාලම නගරයයි.එය ව.කි.මී.200.4 ක් ලෙස ඉන්දීය මිනුම්පති පවසනවා….වත්මනෙහි මිලියන 5ක් ජනගහණයක් ජායි පූර් වල වාසය කරනවා…එය දිල්ලි සිට කි.මී.262 ක්ද ආග්‍රා සිට කි.මී.232 ක්ද දුරින් පිහිටා තිබෙණවා..
(‘Hawa Mahel’ palace – Jai Pur )
“නිල් නගරය – ජෝද්පූර්”
https://www.google.lk/search…
ජායි පූර වගේ ලොකු කතාවක් නම් ජෝද්පූර් ගැන කියන්න නෑ…”රාජ්පුත් ” වංශිකයන්ගෙ නිජ බිම වෙන ජෝද්පූර් රාජස්ථාන් වල දෙවැනි විශාලම නගරය.”තාර් කාන්තාරය” අසල පිහිටි බැවින් දැඩි හිරු රශ්මියකින් යුතු නිසා “සන් සිටි” ලෙසද ජෝද්පූර් හැඳින්වෙනවා.
මෙයට නිල් නගරය ලෙස හැඳින්වෙන්නේ පැරණි නගරයේ ගොඩනැගිලි වලින් බහුතරයක් නිල්වර්ණයෙන් යුතු නිසා.පැරණි නගරය පවුරකින් සීමා වෙන අතර පවුරෙන් මෙපිට නව නගරය ඉවක් බවක් නැතිව වැඩී ඇති අතර වර්ණයෙන් විශේෂත්වයක් නෑ..
මේ නිල් නගරය ඉන්දීය සිනමා පට වල දර්ශණ තල සඳහා බහුලව යොදා ගන්නා ස්ථානයක් වන අතර සංචාරක ආකර්ෂණය නොමදව දිනූ පුරයක්…
රෝස සහ නිල් කියන්නෙ ගැහුණුන්ට රෝසත් පිරිමින්ට නිලුත් කියන්න නෙමේ…
ඉන්දියාවෙ රාජස්ථාන් ප්‍රාන්තෙ නගර දෙකක් හඳුන්වන්නෙ ඒ නමින් නිසා..ඒවා තමයි
ඉන්දියාවෙ රාජස්ථාන් ප්‍රාන්තෙ නගර දෙකක් හඳුන්වන්නෙ ඒ නමින් නිසා..ඒවා තමයි
1. රෝස නගරය – ජායිපූර් 2. නිල් නගරය – ජෝද්පූර්
ඒ ගැන කියන්නන තියෙන ගොඩාක් දේවල් වලින් ටිකාක් කියන්නයි මේ සූදානම….
“රෝස නගරය – ජායි පූර්”
https://www.google.lk/search…ඉන්දියාවේ ප්‍රථම සැළසුම් සහගත ක්‍රමාණුකූ නගරයයි රාජස්ථාන් හි අගනුවර වන ජායි පූර්..
ලංකාව වගේ 5 ගුණයක් විශාල රාජස්ථාන් ප්‍රාන්තයේ ජායි පූර් විශාලම නගරයයි.එය ව.කි.මී.200.4 ක් ලෙස ඉන්දීය මිනුම්පති පවසනවා….වත්මනෙහි මිලියන 5ක් ජනගහණයක් ජායි පූර් වල වාසය කරනවා…එය දිල්ලි සිට කි.මී.262 ක්ද ආග්‍රා සිට කි.මී.232 ක්ද දුරින් පිහිටා තිබෙණවා..
මේක රෝස නගරය වුනේ කොහොමද?!..
දිග කතාවක් කෙටියෙන් කියන්න වෙනවා..
රාජස්ථාන්හි සිටි විශිෂ්ඨම රාජ වංශයක් වන “කච්චවාල” රාජ වංශය මුලින්ම අගනගරය කර ගත්තෙ කඳු ආශ්‍රිත “ඇම්බර් නගර්(ආමේර්) හි ය.මේ රාජ වංශයේ එක රජෙක් හිටියා “මහ රාජා ජයි සිං” කියලා..මේ ජයි සිං මහ උගතෙක්..ගණිතඥයෙන්..ජ්‍යෝතිර්වේදියෙන්..තාරකා විද්‍යාව හොඳින් හැදෑරූ අයෙක්…11 වන ලිපියෙන් කියවුන “ජන්තර් මන්තර්” පවා මෙතුමා විසින් ඉදිකරනු ලැබූවක්.
මෙතුමාට කඳුකර ජීවිතය ආසා නොවූ නිසා වෙන ස්ථානයක අග නුවර ඉදි කිරීමේ වුවමනාවක් ඇති වෙනවා.ගණිතඥයෙක් වුන මෙතුමා මේ කාර්යය බෙංගාලි ජාතික පඬි වරයෙක් වුන “ගුරු විද්‍යාධාර භට්ටාචාර්ජී” ට පවරනවා…මේ පඬි වරයා විසින් මනා සැළසුමකට අනුව ජායි පූර ඉදිකරවනවා…නගරය “නව ග්‍රහයින්ට” අනුව ප්‍රධාන කොටස් 9කට බෙදා තිබුණා…සෑම කොටසක්ම වෙන් වන ප්‍රාකාර සහ ගේට්ටු තිබුණ අතර ප්‍රධාන ගේට්ටු 7ක් තිබුණා….ප්‍රධාන වීදී උතුර සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් කෙලින් විහිදෙනවා…මෙ වීදි අදටත් එසේමයි.නැගෙනහිර දොරටුව “සූරජ් පෝල්” ලෙසද බටහිර දොරටුව ” චන්ද්‍ර පෝල්” ලෙසද හැඳින් වෙන අතර වැඩි මනක් දොරටු දකුණු දෙසට පිහිටා තිබෙනවා…

නගරයේ වීදී, ගොඩනැගිලි,සඳලුතලා, මාළිගා සියල්ලම ටෙරාකොටා වර්ණයකින් වර්ණ
කර තිබෙනවා…රෝස නගරය කියන්නේ මේ නීසායි…රෝස පැහැ කිරීමට නිශ්චිත හේතුවක්
නැතත් ඇතැමුන් පවසන්නේ කාන්තාර දේශගුණය සහ දැඩි හිරු රශ්මියට ඔරොත්තු දීමට
මේ වර්ණය යොදාගෙන ඇති බවයි.ඇතුමුන් පවසන්නේ මුඝල් සම්ප්‍රදායේ රතු ගල් වල
ආභාෂය අනුව මේ වර්ණය යොදා ගෙන ඇති බවයි.
1876 දී 7 වන එඩවඩ් රජු පැමිණීම නිසා මුලු නගරයම නැවත් වර්ණ කල අතර ඉන් පසු සෑම වසර 10කටම වරක් නගරයේ නැවත වර්ණ ගැන්වීම කරනවා…
ජායි පූර් ගැන වෙනම පොතක් ලිවිය හැනි බැවින් මෙතැනින් නවතිමි..
1876 දී 7 වන එඩවඩ් රජු පැමිණීම නිසා මුලු නගරයම නැවත් වර්ණ කල අතර ඉන් පසු සෑම වසර 10කටම වරක් නගරයේ නැවත වර්ණ ගැන්වීම කරනවා…
ජායි පූර් ගැන වෙනම පොතක් ලිවිය හැනි බැවින් මෙතැනින් නවතිමි..
“නිල් නගරය – ජෝද්පූර්”
https://www.google.lk/search…
ජායි පූර වගේ ලොකු කතාවක් නම් ජෝද්පූර් ගැන කියන්න නෑ…”රාජ්පුත් ” වංශිකයන්ගෙ නිජ බිම වෙන ජෝද්පූර් රාජස්ථාන් වල දෙවැනි විශාලම නගරය.”තාර් කාන්තාරය” අසල පිහිටි බැවින් දැඩි හිරු රශ්මියකින් යුතු නිසා “සන් සිටි” ලෙසද ජෝද්පූර් හැඳින්වෙනවා.
මෙයට නිල් නගරය ලෙස හැඳින්වෙන්නේ පැරණි නගරයේ ගොඩනැගිලි වලින් බහුතරයක් නිල්වර්ණයෙන් යුතු නිසා.පැරණි නගරය පවුරකින් සීමා වෙන අතර පවුරෙන් මෙපිට නව නගරය ඉවක් බවක් නැතිව වැඩී ඇති අතර වර්ණයෙන් විශේෂත්වයක් නෑ..
මේ නිල් නගරය ඉන්දීය සිනමා පට වල දර්ශණ තල සඳහා බහුලව යොදා ගන්නා ස්ථානයක් වන අතර සංචාරක ආකර්ෂණය නොමදව දිනූ පුරයක්…
No comments:
Post a Comment