https://www.facebook.com/groups/804276106323782/permalink/1343868372364550/?hc_location=ufi
හින්දු බැතිමතුන් බහුතරයක් සිටින,දහස් ගණනින් දේවාල ඇති ඉන්දියාවේ පහත දැක්වෙන දේවාල 5 යම් යම් කාරණා මත පුදුම උපදවන සුළු දේවාල ලෙස සළකණවා….
ඒවා නම්;
01.කෛලාස දේවාලය – එල්ලෝරා-මහාරාෂ්ඨ්‍ර

02.පද්මනාබස්වාමි දේවාලය-තිරුආනන්ද පුරම්/තිරුනවනාත පුරම්/ත්‍රිවේන්ද්‍රම් – කේරළ

03.වීර භද්‍ර දේවාලය – ලෙපාක්ෂි-ආන්ද්‍ර ප්රෙදේශ්

04.බ්රිහධීශ්වරා දේවාලය – තන්ජාවූර් – තමිල්නාඩු

05.හිරු දෙවි දේවාලය – කොණරාක් – ඔඩිස්සා/ඔරිස්සා

මෙහි දී මෙම දේවාල වල ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පයන් කලාත්මක භාවය වැණි
කාරණා කතා නොකෙරෙන්නේ එසේ වුවහොත් මෙය ඉතාම දීර්ඝ ලිපියක් විය හැකි
බැවිණි…මේ දේවාල පුදුම උපදවන සුළු දේවාල ලෙස සළකන්නේ ඇයිදැයි බලමු.(අවරෝහණ
පිළිවෙලට පෙල ගස්වා ඇත )
05. හිරු දෙවි දේවාලය https://www.youtube.com/watch?v=K9RF9lLBIMs
## විශාල දේවාලයක් වන මෙය පිටතින් බලන විට පෙනෙන්නේ විශාල යුධ් රථයක් ලෙසටය.
## විශාල අශ්වයින් 7 දෙනෙකු විසින් රථය ඇදගෙන් යන ලෙස තනා තිබුණු අතර මේ වන විට අශ්ව රූප නටඹුන් වී ඇත.
## නැගෙනහිර ගංගා රාජධාණියේ නරසිම්හ 1 විසින් (ක්‍රි.ව.1225)ඉදි කළ බව කියැවේ.
## දේවාලයේ ප්‍රධානම සහ විශාලතම කොටස 17ත් වන ශත වර්ෂයේදී විනාශ වී ඇත.
## මේ දේවාලයෙහි විනාශ වී ගිය කොටසෙහි ටොන් 52 ක් බරැති කාන්දම් තිබුණු බවට සොයාගෙන ඇත.
## මේ කුමණ කටයුත්තක් සඳහාද යන්න තවමත් පැහැදිලි මතයක් නැත.
## ඇතැමුන් ගේ මතය වන්නේ වෙනත් ග්‍රහලෝක වල ජීවීන් සමග සංනිවේදනය කිරිමෙ මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිතා කර ඇති බවයි.
## විශාල යුධ රථයක් ලෙස නිමවා ඇති දෙවොලේ හිරු ලකුණින් යුතු රථ රෝද කැටයම් කොට ඇති අතර මෙම රෝද වල අක්ෂ වල සෙවනැල්ලෙන් නිවැරදිව වේලාව පැවසිය හැකි බව කියවේ.
## යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කොට ඇත.

04.බ්රිහධීශ්වරා දේවාලය https://www.youtube.com/watch?v=D3yBuyu_FOA
## ඉන්දියාවේ විශාලම දේවාල වලින් එකකි.
## දේවාලය ඉදි කිරීම සඳහා ග්‍රැනයිට් ටොන් 130000 ක් යොදාගෙන ඇති බව කියැවේ.
## මීටර 66 ක් උසැති “විමාණය” ( දේව , යක්ෂ රූප් අඹා ඇති ත්‍රිකෝණා කාර කොටසා උඩ තනා ඇති “කුම්භම්” (ගෝලාකාර හෝ වෘත්තා කාර ) අංගය සඳහා ටොන් 80 ක් බරැති තනි ග්‍රැනයිට් ගලක යොදා ගෙන ඇත.
## වසර දහසකට පමණ පෙරදී මෙතරම් බරැති ගල් මීටර 66ක් වැනි උසින් යුතු විමානයෙහි සවි කිරීමට කෙසේ එස්වූවාදැයි අභිරහසකි.

03.වීර භද්‍ර දේවාලය https://www.youtube.com/watch?v=YsraSAKe9oA
## 16 වන සියවසේ ඉදි කර ඇති බව කියවේ.
## දේවාල ඉදිකිරීමෙ එක් ක්‍රමයක් වන “විජයනගර්” සම්ප්‍රදායට අනුව ඉදි කර ඇති මෙහි ප්‍රධාන ශාලාව “මුඛ මණ්ඩපම්” නමින් හැඳින්වේ.
## විශ්මයට කාරණාව නම් මුඛ් මණ්ඩපම් හි ඇති ගල් කණු 70න් එකක් පොළවට සම්බන්ධ් වී නොමැති වීමයි.
## එනම් ගල්කණුව පොළව මත තබා තිබෙන අතර එය සම්බන්ධ කර නොමැත.
## කණු යටින් කඩ්දාසි රෙදි වැනි දෑ එහා මෙහා කල හැක.

(දේවාලයේ ඇති පාසටහන් කැටයම )

02.පද්මනාභස්වාමි දේවාලය https://www.youtube.com/watch?v=lliy2YdSNXQ

## මුළුමහත් ලෝකයෙන්ම ධනවත්ම දේවාලයයි
## දේවාලය කවර කාලයක ඉදි කලාදැයි පැහැදිලි සාක්ෂි නැත.
## කේරළ සහ දමිල සම්ප්‍රදායන් මිශ්‍රව දේවාලය තනවා ඇත.(ගෝපුරම්, උස් බිත්ති, විමාන රූප )
## ප්‍රධාන වශයෙන් ,”ආනන්ද ශයනම්” ආසනයෙන් නිදන වෛශ්ණව දෙවියන් වෙනුවෙන් කැප කර ඇති අතර ට්‍රෙවන්කෝර් රජ පවුලේ කුළ දේවතාවා වූ “පද්මනාභස්වාමි” වෙනුවෙන්ද් පූජා පැවැත්වේ.
## භූගත් විශාල කාමර වැණි සේප්පු 8ක් ඇති අතර ඉන් 5ක් මෙවන විට විවෘත කර ඇති අතර 3ක් සංවෘතය.
## සේප්පු විවර කල අවස්ථාවේ ලඟ සිටියවුන් නෙත් අදහා ගත් නොහැකිව අන්ද් මන්ද් වූ බව කියැවේ.
## මන්ද යත් ඉන්දියාවෙ හෝ ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයකදි එක වර දැක ගත නොහැකි තරමේ නිධානයන්ගෙන් මේ සේප්පු 5 පිරී තිබීම් නිසාය.
## මේ අතර “අධිශෙෂන් ” නාගයා පිට “ආනන්ද ශයනම් ” ආසනයෙන් නිදන වෛශ්ණව දෙවියන්ගේ කිලෝ 32ක් බරැති පිරිසිදු ර පිළිමය, ක්‍රිශ්ණ දෙවියන්ගේ කිලෝ 5ක් බරැති පිරිසිදු රන් පිළිමය සහ එවන් පිළිම් විශාල ගණනක් ද, රන් රිදී වලින් තැනූ විවිධ භඬ වර්ගද,කාසි, මුතු , මැණික් හා දියමන්ති ද විය..

## දැනට විවෘත කල සේප්පු වල ඇති ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 22 ක් බව තක්සේරු කොට ඇත.
## වසා ඇති සේප්පු වල ඇති ධනය පිළිබඳව කිසිවෙකුටත් අදහසක් නැත.
## වඩාත්ම පුදුම උපදවන් ක නම් දේවාලයේ අවසාන සේප්පු දොරයි.
## විශාල නාග රූප් දෙකක් කැටයම් කර ඇති මෙම දොර මොනම ආකාරයකින්වත් විවෘත් කල නොහැකි බව කියවෙන අතර එය විවෘත කිරීම සඳහා රහස් මන්ත්‍රයක් අවශ්‍ය බව සහ එම මන්ත්‍රය දත් අයෙක් මේ වන විට නොමැති බවද් කියැවේ.

## මෙම සේප්පුවෙ විශාල දැණුම් සම්භාරයක් ගබඩා කොට ඇති බව ඇතැමුන් පවසන අතර
ඇතැමුන් පවසන්නෙ අනෙකුත් සේප්පු වල මෙන්ම විශාල ධනස්කන්ධයක් ගබඩා කොට ඇති
බවයි.
## ඇතැමුන් පවසන්නෙ මෙමෙ දොර විවෘත කලහොත් විශාල ව්‍යසනයකට මුහුණ පෑමට සිදු විය හැකි බවයි..
## ඒ කෙසේ වුවද මෙතරම් ධනයක් කොහෙන් ලැබුණාද?!…. කිසිසේත්ම ඇරිය නොහැකි දොරින් යුතු කාමරයේ කුමක් ඇතිදැයි යන්න විශ්මයක් ම පමණි.

01.කෛලාශ දේවාලය https://www.youtube.com/watch?v=B2Jl4HNDixc
## විශාල පිහිටි කළු ගලක් හාරා විදීමෙන් මෙම විශ්මය ජනක දේවාලය නිමවා ඇත.
## දේවාලය නිමවීම සඳහා එකදු ගලක්වත් වෙනත් තැනකින් ගෙනවිත් හෝ සම්බන්ධ කර නොමැත.
## සියල්ලම පිහිටි ගල විද , හාරා ඉදි කොට ඇත.
## එතරම් තාක්ෂණයක් නොතිබුණු යුගයක මෙතරම් විශාල දෙවොලක් , ගලක් හාරා ඉදි කලේද යන්න විශ්මය ජනකය.
## දේවාලයෙහි ඇති සියුම් ලියකම් කැටයම් තවත් පුදුම උපදවන සුළුය.
## ඇතැමුන් පවසන්නෙ මෙම දෙවොල් ඉදි කිරීම සඳහා පෘතුවියෙන් පිට ග්රහයක ජීවීන්ගේ උදවු ලබාගෙන ඇති බවයි.
## මගේ පෞද්ගලික් හැඟීම් නම් එවන් දේ පැවසීම්, මෙතරම් උත්කෘෂ්ඨ නිර්මාණයක් , සිය දෑතේ විරියෙන් තැනූ මිනිසුන්ට කරන බලවත් අපහාසයක් සහ අසාධාරණයක් බවය…..