ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ උස්ම ප්‍රදේශය වන ලදාක් වලට එම නම ලැබී ඇත්තේ උස් කඳු පන්තීන් නිසාමයි.
උසින්න් මීටර 3000 සහ ඉහලට පිහිටි ලදාක් අතීතයේ බැල්ටිස්ථාන්(වත්මන් පාකිථානයට අයත් ප්‍රදේශයකි ) , ඉන්දු නදී නිම්නය,සන්ස්කාර්,ලාහෝලි සහ ස්පිටි, න්ගාරි,රැදොක්,ගුගෙ,අස්කාර්,නුබ් රා නිම්නය සහ ඛාර්දොංලා යන ප්‍රදේශ් තෙක්ම පැතිරී තිබුණු අතර වර්ත්මානයේ “කුන්ලුන්” කඳු ප්‍රදේශයන් සිට් “හිමාලය” කඳු තෙක් පැතිර ඇති අතර භූමි ප්‍රමාණය ව.කි.මී. 22,430 කි…

ජම්මු කශ්මීර් ප්‍රාන්තයේ අඩුම ජනඝණත්වය ඇති කොට්ඨාශය “ලදාක්” ය…
එහි ජන ගහණය්න 2016 වන විට 3,211,474 විය…
ලදාක් හි “ඉන්දු ආර්යන” ජන කොටස් සහ “ටිබෙට්” සම්භවය ඇති ජන කොටස් වාසය කරයි….
මෙ ජනයා විසින් ගංගා සහ වෙනත් තෙත් බිම් ආශ්‍රිතව කෘෂිකාර්මික කටයුතු වල නිරත වේ…

ටිබෙටියන් බෞද්ධ දර්ශණය අනුගමනය කරන ඔවුන් ඒ නිසා “මහායානික”, “වජ්‍රයානික” සහ “තන්ත්‍රයානික” ඉගැන්වීම් අනුගමනය කරයි…ඔවුන් සිය ආධ්‍යාත්මික නායකයා ලෙස දලයි ලාමා ව පිළිගනියි…
හින්දූන් යම් ප්‍රමානයක්ද වාසය කරන ලදාක් හි සංස්කෘතිය ප්‍රධාන වශයෙන්ම ටිබෙට් සහ බෞද්ධ සංස්කෘතියට අනුගත වූවකි…
ශීතල ප්‍රදේශයක වුවද ලදාක් කාන්තාරමය ස්වභාවයක්ද උසුලන නිසා ඉන්දියාවේ “ශීතල කාන්තාරය” ලෙස හඳුන්වයි…එහි උස් කඳු මුදුන් වැල්ලෙන් සහ ඇතැම් තැන් වල හිමෙන් සැදුම්ලත් අතර ශාකයන් දැකිය හැකි වන්නෙ අල්ප වශයෙනි…

නිලි පැහැ සුපිරිසිදු විල් රාශියක් ලදාක් හි ඇති අතර ලදාක් යනු සංචාරක ආකර්ෂණය නොඅඩුව දිනූ ප්‍රදේශයකි….
බෞද්ධ විහාරස්ථාන විශාල ප්‍රමාණයක් ඇති ලදාක් හි ප්‍රධාන වශයෙන් පහත් දැක්වෙන් විහාර දැක්විය හැක..
1. “අල්චි” හි – මංජුශ්‍රී විහාරය (මංජුශ්‍රී බෝසතුන් වෙනුවෙන් ඉදි වූවකි )
2. “ලේ” හි චුම්බා විහාරය, පල්ඩන් ලුමෝ විහාරය, සෙර්සංග් විහාරය,මතෝ විහාරය, සූර්යය විහාරය

විවිධ ආගමික සහ සංස්කෘතික උත්සව ගණනාවක් ඇති ලදාක් හි පහටහ් උත්සව ප්‍රධාන තැන් ගන්නා අතරම සංචාරක ආකර්ශණයද දිනූ ඒවාය්…
1. හේමිස් ( ජූනි මස ) – තන්ත්‍රයානයේ ආරම්භකයා වුණ “ගුරු පද්මසම්භම්” ගේ ජන්ම දිනය.
2.තික්සේ ( Thiksey ),කර්ෂා සහ ස්පිටුක් ( Karsha and Spituk ) ගුස්තෝර් (Gustore)
1. හේමිස් ( ජූනි මස ) – තන්ත්‍රයානයේ ආරම්භකයා වුණ “ගුරු පද්මසම්භම්” ගේ ජන්ම දිනය.
2.තික්සේ ( Thiksey ),කර්ෂා සහ ස්පිටුක් ( Karsha and Spituk ) ගුස්තෝර් (Gustore)
ගුස්තෝර් උත්සව වසරේ විවිධ මාස වලදී, අදාල මාසයෙ දින දෙකක් ආවරණය වන පරිදි පවත්වයි…යක්ෂයින් දිනීම් සැමරීම කෙරේ..දෙවියන් ලෙස වෛවර්ණ අලංකාර ඇඳුම් හැඳ පැළඳ ගත් ශිල්පීන් නර්තනයෙහි යෙදේ…
3.ඩොස්මොෂි (Dosmochey)
” ලේ ” හි මාලිගා අංගණයේද ලික්රා(පහල ලදාක් ) හි ද මෙම උත්සව පැවැත්වෙන අතර වඩාත් ප්‍රසිද්ධ “ලේ” හි පැවැත්වෙන එකය..පෙබරවාරි මසදී පැවැත්වෙන මෙහිදී විවිධ විහාර වලින් සහ ටිබෙටයෙන් පැමිණෙන හිමි වරුන් සූත්‍ර සජ්ජායනා කිරීම ද සිදු කෙරේ…
4.මතෝ නංරං
5.ස්ටොක් ගුරු ටෙශාම්
යනු තවත් උත්සව දෙකකි….
ඉහතින් පැවසූ පරිදිම මනස්කාන්ත් දර්ශ්ණයන්ගෙන් සුසැදි “ලදාක්” වෙත් ගුවනින්, දුම්‍රියෙන්, බස් මගින් මෙන්ම මැතකදී ප්‍රචලිත වුණ මෝටර් සයිකල් සවාරි ලෙසද පැමිණිය හැක…
දිල්ලි , මනාලි සහ ශ්‍රී නගර් සිට ලදාක් තෙක බස් සේවාව් අන් ඇත….
ගුවනින් නම් දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට මෙන්ම චන්ඩිගඩ් ගු.තො.ප. සහ ශ්‍රී නගර් ගු.තො.ප. සිට Air Indiaසහ Jet Airways යන ගුවන් සේවාවන් දිනපතා ක්‍රියාත්මක වේ…

දුම් රියෙන් නම් අවසාන චායාරූපයේ දක්වා ඇති කාල සටහනට අනුව දුම් රිය වාර ඇත…..
https://www.facebook.com/groups/804276106323782/permalink/1340957289322325/